ලිංගිකව එකතු වෙන්න හැගීම් අවුස්සගනේ මෙහෙමයි

 ලිංගික හැගීම් පිලිබඳව ගැහැණු මොළය සහ පිරිමි මොළය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ඇතිව කටයුතු කිරීම පෙම්වතුන් සහ අඹු සමියන් අතර ආදර සබඳතා වර්ධනය කර ගනීමට කදිම අත්වැලකි.

මෙහි දී සැළකිල්ලට ගත යුතු කරුණක් වන්නේ පිරිමි සැමවිටම කායික සබඳතා සඳහාත් ගැහැණු සමවිටම හගීම් මුල් කර ගත් සබඳතා සඳහාත් යොමු වීමයි.


පිරිමින්ගේ ලිංගික හැගීම් රූප රාමු සහ දර්ශන මගින් උත්තේජනය වන අතර ගහැණු හැගීම් සුවඳ, ස්පර්‍ෂය සහ වචන වැනි වින්ඳනයන්ගෙන් උත්තේජනය වෙයි.

සාමාන්‍යයෙන් ගැහණුන් නග්න ඡුායාරූප දකීමෙන් ලිංගිකව උත්තේජනය නොවේ. නමුත් ආදරවන්තයන් හෝ අඹු සැමි යුවලක් ලිංගිකව එක්වන ඡුායාරූප දකීමෙන් ගැහණුන් ලිංගිකව උත්තේජනය වෙයි. පිරිමි ලිංගේඳ‍්‍රිය පමණක් දැකීමෙන් ගැහැණු උත්තේජනය නොවේ.

පිරිමි ලොව මේ හා හාත්පසින් වෙනස් වෙයි. පිරිමින් වැඩිහිටි සගරාවල පළවන ගැහැණු ලිංගේඳ‍්‍රියන්ගේ සමීප ජායාරූප ප‍්‍රිය කරයි. අසභ්‍ය සගරා සහ දර්ශන පිරිමින්ට අහරක් වැනිය. නිරුවත් ගැහැණු රූප ඔවුන්ව ලිංගිකව උත්තේජනය කරයි. පිරිමින් එම රූප දකිමින් එම අවයව සමග කරන්නා වූ ලිංගික ක‍්‍රියා සිතින් මවමින් වින්දනය කරයි. එම රූපවල සිටින්නේ කවුද කියා ඔවුන්ට වැදගත් නොවේ.

පිරිමින්ට දවසේ  ඕනෑම වේලවක  ඕනෑම මොහොතක ලිංගික ක‍්‍රියාවන්හි යෙදීමට හැකි නමුත් ගහැණුන් නිතර ලිංගික ක‍්‍රියාවල නිරත නොවේ. පිරිමින් ඉක්මනින් ලිංගිකව ප‍්‍රතිචාර දක්වන අතර ලිංගික ක‍්‍රියාවක් අතරතුර දී ඔවුන්ගේ වධානය වෙනතකට යොමු කර ගැනීම අසීරුය. නමුත් ගහැණුන්ගේ ලිංගික ප‍්‍රතිචාර දැක්වීම සෙමෙන් සිදු වන අතර ලිංගික ක‍්‍රියවක් අතරතුර වුවද ඔවුන්ගේ අවධානය බිඳීම පහසුය.

සැමියෙක් විසින් මතක තබා ගත යුතු වන්නේ ගැහැණුන් හැගීම් වලට ප‍්‍රතිචාර දක්වන බවත් එම නිසා සෑම විටම තම බිරිඳගේ සිතුවිලි ගබඩාව වටිනා විඳනයන්, රසවත් වදන් සහ සුන්දර මතකයන්ගෙන් පිරවිය යුතු බවයි. එවිට සාර්ථක සම්බන්ධයක් ගොඩ නැගෙනු ඇති අතර බිරිඳ ඔබ සමග ලිංගිකව සම්බන්ධ වීමට ප‍්‍රිය කරනු ඇත.

බිරිඳක් විසින් මතක තබා ගත යුතු වන්නේ පිරිමින් ප‍්‍රතිචාර දක්වන්නේ ඔවුන් දකිනා දෙයට බවත් එම නිසා ඔබගේ රුව සහ පෙනුම පිලිබඳ සෑම විටම සැළකිලිමත් විය යුතු බවයි. එවිට ඔබ වෙත සැමියාගේ අවධානය තබා ගැනීමටත් සුන්දර විවාහ දිවියක් ගත කිරීමටත් ඔබට හැකි වනු ඇත.
ලිංගික ක‍්‍රියාව යනු සාර්ථක විවාහ දිවියක තිබිය යුතු අත්‍යාවශ්‍ය කරුණක් වන අතර එමගින් ගැහැණු මොළයේ සහ පිරිමි මොළයේ ඇති වන ප‍්‍රතික‍්‍රියා හේතුවෙන් අඹු සැමි සබඳතාවය ශක්තිමත් කරයි. 


EmoticonEmoticon